Showing posts with label නිර්මාණී. Show all posts
Showing posts with label නිර්මාණී. Show all posts
Tuesday, July 30, 2019
Monday, July 29, 2019
Monday, July 22, 2019
Monday, July 8, 2019
Monday, May 15, 2017
දුර ගමනක් යා යුතුයි
රිදෙන පා යුග
හෙමින් ඔසවා
යනෙ'න දුක්ගිනි
නෙතින් උහුලා
මව්පිය සොහොයුරු
පැතුමන් වැඳලා
සිහිනය වෙත මා
යන්නෙමි මතුදා ...
Tuesday, April 25, 2017
සොදුරු නිමේෂයක
සුපහන් හැඟුමින්
වඩින්නට අවසරද .....
ඔබේ සිත් අසපුවට .....
පන්හිඳෙන් සිත් අසපුව මත
ජීවිතයේ කවිය
ගෙත්තම් කරන්නට
මොහොතකට අවසරද ........
Subscribe to:
Posts (Atom)





